ප්‍රජාවට බලය ලබා දෙමු

බොහෝ අය හොඳ දේවල් දියත් වන ආකාරය ඉවතට වී බලා සිටීමට කැමතියි

empowering the community drupal research

නමුත් ඉදිරියට නැඟීමට නම්, ප්‍රජාවේ ගිනි ජාලාවන්ගෙන් එකක් වෙමින් අපි ප්‍රජාවට බලය ලබා දිය යුතුයි.

Empowering the community 3

නැතහොත් ප්‍රජාවේ දායකත්වය එකතු කොට විස්මිත දේවල සාගරයක් බවට පත් කරන විශාල ජල බිඳුවක් වෙමින්.

හොඳ දේවල් අපේ ළඟට ඉබේ වැටෙන්නේ නැහැ.

ඒ නිසා ප්‍රජාවට බලය දීමට නම් ඉදිරියට නැඟෙමු (Boost up).