මට මගේ ගමට ආපහු යන්න ඕනේ

 

  • මට මගේ ගමට ආපහු යන්න ඕනේ *4
  • මට අම්මව වැළඳගන්න ඕනේ, තාත්තව බදාගන්න ඕනේ.
  • මට මගේ ගමට ආපහු යන්න ඕනේ. * 4
  • මටආච්චිව දකින්න ඕනේ, සීයාව දකින්න ඕනේ.
  • මට මගේ ගමට ආපහු යන්න ඕනේ. *4
  • මට පස් අල්ලන්න ඕනේ, ගස්වලින් කඩාගන්න ඕනේ,
  • මට අහස දිහා බලන්න ඕනේ, ළිං වතුර බොන්න ඕනේ.
  • මට මගේ ගමට ආපහු යන්න ඕනේ. *4
  • මට යාළුවන්ව මුණගැහෙන්න ඕනේ, මගේ පල්ලියේ (මස්ජිද් එකේ) නැමැදුම් කරන්න ඕනේ, මගේ අල්-කුර්ආනය හැකි තරම් හයියෙන් කියවන්න ඕනේ.
  • මට මගේ ගමට ආපහු යන්න ඕනේ. *4
  • මට මගේ ගමට ආපහු යන්න ඕනේ, එක පාරක් බලන්න හරි, දවසක්, දවසක්.
Never Lose Hope

Tags