Skip to main content
-
මට මගේ ගමට ආපහු යන්න ඕනේ *4
-
මට අම්මව වැළඳගන්න ඕනේ, තාත්තව බදාගන්න ඕනේ.
-
මට මගේ ගමට ආපහු යන්න ඕනේ. * 4
-
මටආච්චිව දකින්න ඕනේ, සීයාව දකින්න ඕනේ.
-
මට මගේ ගමට ආපහු යන්න ඕනේ. *4
-
මට පස් අල්ලන්න ඕනේ, ගස්වලින් කඩාගන්න ඕනේ,
-
මට අහස දිහා බලන්න ඕනේ, ළිං වතුර බොන්න ඕනේ.
-
මට මගේ ගමට ආපහු යන්න ඕනේ. *4
-
මට යාළුවන්ව මුණගැහෙන්න ඕනේ, මගේ පල්ලියේ (මස්ජිද් එකේ) නැමැදුම් කරන්න ඕනේ, මගේ අල්-කුර්ආනය හැකි තරම් හයියෙන් කියවන්න ඕනේ.
-
මට මගේ ගමට ආපහු යන්න ඕනේ. *4
-
මට මගේ ගමට ආපහු යන්න ඕනේ, එක පාරක් බලන්න හරි, දවසක්, දවසක්.